Monday, December 28, 2015

ඔන්න තවත් Strategy game එකක්.....

Command and Conquer Red Alert 2(180 MB)

ඔන්න තවත් Strategy game එකක් නම තමයි Command and Conquer Red Alert 2 මේකේ තියෙන්නේ තනිකර යුද්ද.. මේකත් සුපිරි Game එකක්..ඔයගොල්ලොත් බාගන්න...මේකට එච්චර RAM,VGA ඔනේ නැහැ.. එහෙම කියල මේක ඩොව්න්ලෝඩ් නොකර ඉන්න එපා.. ඔයගොල්ලෝ YOUTUBE.COM වලට ගිහිල්ලා මේකෙ GAME PLAY විඩියෝ බලන්නකෝ.. ඒක බලන්න මෙතනට ක්ලික් කරන්න



Game Screenshots:



                     CLICK HERE TO DOWNLOAD RED ALERT 2 FULL VERSION



Related Posts:

  • සිංහල ටයිප් කරන්න බැරිනම් සින්ග්‍රීසි දාගන්න.. සින්ග්‍රීසි FULL VERSION FOR PC ඔන්න මම අද ඔයාලට ගෙනවේ කොහොමද පරිගනකයේ සිංහල ටයිප් කරන්නේ කියලා..මේකට අපිට් සොෆ්ට්වේයාර් එකක් ඩොව්න්ලෝඩ් කරන්න වෙනවා.. ඒකෙ නම තමයි සින්ග්‍රීසි එක ඩවුන්ලෝඩ් කරන්න -මෙතනට ක්ලික් කරන්න-&nb… Read More
  • මම ඔයාලට ගෙනවේ Online ගේම් එකක් Warcraft2 Combat Edition මම ඔයාලට ගෙනවේ  Online ගේම් එකක් ඒකෙ නම Warcraft2 Combat Editionමේක ඩවුන්ලෝඩ් කරන්න මේකෙ ඔෆීශියල් වෙබ් එකට යන්න ඔනේ... ඒකට යන්න මෙතනට ක්ලික් කරන්න.  -Go to this web page-  මෙක… Read More
  • මෙන්න IDM FULL VERSION එක IDM FULL VERSION මෙක බගන්න මෙතනට ක්ලික් කරන්න IDM වෙබ් පි‍ටුවට යන්න මෙතනට ක්ලික් කරන්න … Read More
  • ඔන්න බ්ලොග් එකට game එකක්          Banished full version pc game (101 MB) ඔන්න මගෙ පළමු බ්ලොග් එකට Game එකක් දනවා ඒකෙ නම තමයි Banished මේක පෙන්වන්නේ උඩින් Strategy ... මේකෙ අපිට කරන්න තියෙන්නේ සන්චාරකයොන්ට ජීවත් වීමට නගරය… Read More
  • ඔන්න තවත් Strategy game එකක්..... Command and Conquer Red Alert 2(180 MB) ඔන්න තවත් Strategy game එකක් නම තමයි Command and Conquer Red Alert 2 මේකේ තියෙන්නේ තනිකර යුද්ද.. මේකත් සුපිරි Game එකක්..ඔයගොල්ලොත් බාගන්න...මේකට එච්චර RAM,VGA ඔනේ නැහැ.. එහෙම කියල ම… Read More

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.