Saturday, April 16, 2016

මෙහෙමත් හොල්මන් #1





Image result for ghost under the bed



දවසක් මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහින් ගෙදර එනකොට වේලාව හවස 4.00 වගේ තිබුනේ..
ඉතින් මම ඇග හෝදලා නිදාගත්තා.. වේලස්සන නිදාගත්ත නිසා මාව රෑ 10.30 වගේ ඇහැරුනා...

එකපාරටම අපේ ගෙදර අයිනේන් අමුතු සද්දයක් ඇහුනා.. මම නියමෙටම බයවුනා.. ඔයාල දන්නවද මම එතනට යනකොට එතන තිබුනු දේ....  මගේ අම්මේ  ෆු... වැඩිදෙයක් නෑ කුණුකන බල්ලෙක්... 'මුන්ට කුණු කන්න මතක් වෙන්නේත් දැන්ද?' මම බියවී බල්ලාට බැන්නේමි...

ඉන්පසු නිදාගන්නට ගිය මම බියවුනේ එක් මිනිස් ඡායවකටය.. එම මිනිස් ඡායව මට අත වැනුවේය.... ම එය අම්මාට පවසුවෙමි...  නමුත් ඇය එය ගනනකට නොගත්තාය...

එක්වරම අලුමරියේන් බිමට වැ‍ටුනේ අම්මාත් මාත් තිගස්සමිනි... එය ඇහිදීමට ඇදෙන් බැස් මම එක්වරම පිටිපස්ස බැලුවෙමි.. ඇදයට කවරෙක් හෝ දගලති... එක්වරම ඇද යටන් ආ අත මගේ කකුල් දෙකෙක් ඇදේය බියවූ මම දෑත් වලින් මුහුන වසා ගත්තා.. මම ඉන්පසුව ඇහැරී බලනවිට මල්ලී මගේ කකුල අතගමින් සිටියේය.. මා දු‍ටුවේ හීනයක් කිය මට වැටහුනේ එවිටය.. නමුත් පුදුමයකි රතුපාට අත්පහරක් මගේ පාදේ විය

Related Posts:

  • Moon base alpha හලෝ කොහොමද කස්ටිය හොදින් ඉන්නවද? මම අද ඔයලට ගේනාවේ NASA ආයතනය වෙතින් නිකුත් කරනු ලැබූ පරිඝණක ක්‍රීඩාවක් ගැන... එය මූන් බේස් ඇල්ෆා ය. ලොව ප්‍රකට පරිඝණක ක්‍රිඩා  සමාගමක් වන වර්චුවල් හීරෝස් මෙම පරිගනක ක්‍රිඩාව නිර්… Read More
  • වේගවත්ම බ්‍රවුසරය මොකක්ද??? කොහොමද ඔයාලට? හොදින් ඉන්නවා කියලා හිතනවා.. හරි අපි වැඩේට බහිමු..  ලගදී මගෙන් යාලුවෙක් ඇහුවා මොකක්ද වේගවත්ම බ්‍රවිසරය කියලා.. දැන් මම ඔයාලටත් ඒ ගැන චුට්ටක් කියලා දෙන්නම්..... *දැනට තියෙන බ්‍රවුසර් වලින් Gold Awar… Read More
  • අනාගතයේ යුද පෙරමුනට එන MARVEL වීරයෝ HULK IRON-MAN CAPTAIN AMERICA THOR කාලෙකින් අලුත් පෝස්ට් එකක් නොදැමීම ගැන කනගා‍ටු වෙනවා... අවුලක් නැ ඒකටත් හරියන්න මම අද නියම පොස්ට් එකක් ගෙනාවා..   මම අද කතා කරන්න යන්නේ වෙනස් වගේම අලුත් දෙයක් ගැන.… Read More
  • Agar මම අද ඔයාලට ගෙනාවේ ආතල් වගේම ජොලි ගේම් එකක් මේකේ තියෙන විශේශත්වය තමය් මේක ගහන්න තියෙන්නේ Internet එකේ.. මේක ගොඩක් ජනප්‍රිය Browsing ගේම් එකක්.. මේකේ නම තමයි ඒගාර් (Agar)  මේකේ Screen Shots ටිකක් බලන්නකෝ … Read More
  • මගෙන් තෑග්ගක්                                                   සියලු දෙනටම වටිනා  බ්ලොග් ලයිස්තුවක් … Read More

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.