Friday, May 13, 2016

Agar

Image result for agar


මම අද ඔයාලට ගෙනාවේ ආතල් වගේම ජොලි ගේම් එකක් මේකේ තියෙන විශේශත්වය තමය් මේක ගහන්න තියෙන්නේ Internet එකේ.. මේක ගොඩක් ජනප්‍රිය Browsing ගේම් එකක්.. මේකේ නම තමයි ඒගාර් (Agar) 


මේකේ Screen Shots ටිකක් බලන්නකෝ
Image result for agar gameplay


Image result for agar gameplay

Image result for agar gameplay

මේක ඔයාලට FB කනෙක්ට් වෙලත් ගහතැහැකි.. මේක Android වලටත් තියෙනවා...
Link එකට ගිහිල්ලා Play as guest කියන එකට ක්ලික් කරන්න....

මේක ප්ලේ කරන්න මෙතනට ක්ලික් කරන්න


ඔන්න මම ගියා...........


Related Posts:

  • මෙහෙමත් හොල්මන් #1 දවසක් මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහින් ගෙදර එනකොට වේලාව හවස 4.00 වගේ තිබුනේ.. ඉතින් මම ඇග හෝදලා නිදාගත්තා.. වේලස්සන නිදාගත්ත නිසා මාව රෑ 10.30 වගේ ඇහැරුනා... එකපාරටම අපේ ගෙදර අයිනේන් අමුතු සද්දයක් ඇහුනා.. මම නියමෙටම … Read More
  • Moon base alpha හලෝ කොහොමද කස්ටිය හොදින් ඉන්නවද? මම අද ඔයලට ගේනාවේ NASA ආයතනය වෙතින් නිකුත් කරනු ලැබූ පරිඝණක ක්‍රීඩාවක් ගැන... එය මූන් බේස් ඇල්ෆා ය. ලොව ප්‍රකට පරිඝණක ක්‍රිඩා  සමාගමක් වන වර්චුවල් හීරෝස් මෙම පරිගනක ක්‍රිඩාව නිර්… Read More
  • මගෙන් තෑග්ගක්                                                   සියලු දෙනටම වටිනා  බ්ලොග් ලයිස්තුවක් … Read More
  • අනාගතයේ යුද පෙරමුනට එන MARVEL වීරයෝ HULK IRON-MAN CAPTAIN AMERICA THOR කාලෙකින් අලුත් පෝස්ට් එකක් නොදැමීම ගැන කනගා‍ටු වෙනවා... අවුලක් නැ ඒකටත් හරියන්න මම අද නියම පොස්ට් එකක් ගෙනාවා..   මම අද කතා කරන්න යන්නේ වෙනස් වගේම අලුත් දෙයක් ගැන.… Read More
  • අසිරිය ඔෆ් ද ඩොටා 2 මුලින්ම මේකේ ට්‍රේලර් එක බලන්න මට කාලෙකින් අලුත් Post එකක් දාන්න බැරිවුනා... Sorry හැබැයි ඒ කාලේ සමබර කරන්න පුලුවන් නියම post එකක් අද මම ගෙනාවා. ඒක තමයි ඒක තමයි DOTA 2  මුලින්ම මම කියලා දෙන්නම් කොහොමද DOTA 2 … Read More

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.