Wednesday, May 11, 2016

අනාගතයේ යුද පෙරමුනට එන MARVEL වීරයෝ

Image result for marvel future fight



Image result for hulk
HULK
Image result for iron man
IRON-MAN
Image result for captain america
CAPTAIN AMERICA
Image result for thor
THOR
කාලෙකින් අලුත් පෝස්ට් එකක් නොදැමීම ගැන කනගා‍ටු වෙනවා... අවුලක් නැ ඒකටත් හරියන්න මම අද නියම පොස්ට් එකක් ගෙනාවා..  
මම අද කතා කරන්න යන්නේ වෙනස් වගේම අලුත් දෙයක් ගැන.. ඔයාලා දන්නවා ඇති MARVEL ස්පිරි වීරයන්ව.. කොහොමද මෙයාලා අනාගතේ යුද පෙරමුනට ගියොත්..(අම්මෝ බයත් හිතෙනවා) මට ලගදි ආරන්චියක් ආවා මෙහෙම දෙයක් වෙන්න යන බව (කොහොමද ආතල් එක).. මේක කරන්න ලොකු මුදලක් වැයවෙනවා ඒක ඇමරිකාණු මිලියන ඩොලර් විස්සක් පමන වෙනවා.. 

මෙයාලට අරුම පුදුම බල තියෙනවා.. වේගයෙන් දුවන්න පුලුවන්, ගොඩක් උඩ පනින්න පුලුවන්, හරිම ක්‍රියාශීලී.. 

මෙයාලව නිර්මානය කරන්නේ ජාන විකුර්ති කරලා.. ඒ සදහා දැනටමත් පිරිසක් සහබාගී වෙලා තියෙන්නේ... මොවුන් මෝඩ වුනත් කරන්නේ එම හමුදවට සේවයක්.. හරි අපි එහෙනම් එම පරීක්ශනයට සුබ පතමු.. 

අනාගතයේදී ඔයාලව මුනගැහෙන්නම්

මම හිතනවා ඔයාලා යමක් MARVEL ගැන ඉගනගන්න ඇති කියලා.. කියවුවාට තුති..

මට ඔයාලගේ Comments ගොඩක් වටිනවා මතක ඇතුව Comment එකක් දාලා යන්න..
තවත් පෝස්ට් එකකින් හමුවෙමු....




Related Posts:

  • වේගවත්ම බ්‍රවුසරය මොකක්ද??? කොහොමද ඔයාලට? හොදින් ඉන්නවා කියලා හිතනවා.. හරි අපි වැඩේට බහිමු..  ලගදී මගෙන් යාලුවෙක් ඇහුවා මොකක්ද වේගවත්ම බ්‍රවිසරය කියලා.. දැන් මම ඔයාලටත් ඒ ගැන චුට්ටක් කියලා දෙන්නම්..... *දැනට තියෙන බ්‍රවුසර් වලින් Gold Awar… Read More
  • Agar මම අද ඔයාලට ගෙනාවේ ආතල් වගේම ජොලි ගේම් එකක් මේකේ තියෙන විශේශත්වය තමය් මේක ගහන්න තියෙන්නේ Internet එකේ.. මේක ගොඩක් ජනප්‍රිය Browsing ගේම් එකක්.. මේකේ නම තමයි ඒගාර් (Agar)  මේකේ Screen Shots ටිකක් බලන්නකෝ … Read More
  • ඔයාගේ බ්ලොග් එකේ Favicon වෙනස් කරන්නේකොහොමද ? ඔයාලට මම අද ගෙනාවේ ඉතාම වැදගත් දෙයක්.. ඒක තමයි ඔයාගේ බ්ලොග් එකේ Favicon එක වෙනස් කරන විදිහ... මේකට මුලින්ම ඔයාලා Logo එකක් ඩිසයින් කරන්න ඔනේ (පොටෝශොප් වලින්) එක jpg 100x100 වගේ දාන්න.. ඉටපස්සේ ඒක Save කරන්න.. ඊට පස්සේ… Read More
  • අනාගතයේ යුද පෙරමුනට එන MARVEL වීරයෝ HULK IRON-MAN CAPTAIN AMERICA THOR කාලෙකින් අලුත් පෝස්ට් එකක් නොදැමීම ගැන කනගා‍ටු වෙනවා... අවුලක් නැ ඒකටත් හරියන්න මම අද නියම පොස්ට් එකක් ගෙනාවා..   මම අද කතා කරන්න යන්නේ වෙනස් වගේම අලුත් දෙයක් ගැන.… Read More
  • මගෙන් තෑග්ගක්                                                   සියලු දෙනටම වටිනා  බ්ලොග් ලයිස්තුවක් … Read More

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.