Tuesday, December 29, 2015

BLUESTACKS 2 මම අද ඔයලට ගෙනවේ අලුත් දෙයක් මේකෙන් අපිට පුලුවන් Android Apps Computer එකේ ගහන්න..(Clash of Clance, temple run, maze runner) මේකේ නම BlueStacks  මේක 294.06 MB වෙනවා slow speed එකේ download කරොත් පැය 3 වගේ කාලයක් ගතවෙනවා. සුපිරිම speed එකේ නම් විනාඩි 30 වගේ download වෙනවා.. දැන් කතා කලා ඇති.. මේකෙ වීඩියොවක් බලන්න මෙතනට ක්ලික් කරන්න..            මෙන්න Screen shots ටිකක් මේකේ...

සිංහල ටයිප් කරන්න බැරිනම් සින්ග්‍රීසි දාගන්න..

සින්ග්‍රීසි FULL VERSION FOR PC ඔන්න මම අද ඔයාලට ගෙනවේ කොහොමද පරිගනකයේ සිංහල ටයිප් කරන්නේ කියලා..මේකට අපිට් සොෆ්ට්වේයාර් එකක් ඩොව්න්ලෝඩ් කරන්න වෙනවා.. ඒකෙ නම තමයි සින්ග්‍රීසි එක ඩවුන්ලෝඩ් කරන්න -මෙතනට ක්ලික් කරන්න- මෙතන තියෙන්නේ ඔෆීශියල් වෙබ් පි‍ටුව එතනට ගොස් ඩවුන්ලෝඩ් කරගන්න...... මේකේ තියෙන්නේ සාමාන්ය දෙයක් අපි යට කො‍ටුවේ Amma කියලා ගැහුවොත් උඩ කො‍ටුවේ අම්මා කියලා Auto වැදෙනවා.. මේක ඔයගොල්ලන්ට සිංහල බ්ලොග් එකක් හදන්න මේක ලේසි...

මම ඔයාලට ගෙනවේ Online ගේම් එකක්

Warcraft2 Combat Edition මම ඔයාලට ගෙනවේ  Online ගේම් එකක් ඒකෙ නම Warcraft2 Combat Editionමේක ඩවුන්ලෝඩ් කරන්න මේකෙ ඔෆීශියල් වෙබ් එකට යන්න ඔනේ... ඒකට යන්න මෙතනට ක්ලික් කරන්න.  -Go to this web page-  මෙකෙ අපිට ගහන්න පුලුවන් Online විතරයි.. ...

Monday, December 28, 2015

මෙන්න IDM FULL VERSION එක

IDM FULL VERSION මෙක බගන්න මෙතනට ක්ලික් කරන්න IDM වෙබ් පි‍ටුවට යන්න මෙතනට ක්ලික් කරන්න ...

ඔන්න තවත් Strategy game එකක්.....

Command and Conquer Red Alert 2(180 MB) ඔන්න තවත් Strategy game එකක් නම තමයි Command and Conquer Red Alert 2 මේකේ තියෙන්නේ තනිකර යුද්ද.. මේකත් සුපිරි Game එකක්..ඔයගොල්ලොත් බාගන්න...මේකට එච්චර RAM,VGA ඔනේ නැහැ.. එහෙම කියල මේක ඩොව්න්ලෝඩ් නොකර ඉන්න එපා.. ඔයගොල්ලෝ YOUTUBE.COM වලට ගිහිල්ලා මේකෙ GAME PLAY විඩියෝ බලන්නකෝ.. ඒක බලන්න මෙතනට ක්ලික් කරන්න Game Screenshots:                  ...

ඔන්න බ්ලොග් එකට game එකක්

         Banished full version pc game (101 MB) ඔන්න මගෙ පළමු බ්ලොග් එකට Game එකක් දනවා ඒකෙ නම තමයි Banished මේක පෙන්වන්නේ උඩින් Strategy ... මේකෙ අපිට කරන්න තියෙන්නේ සන්චාරකයොන්ට ජීවත් වීමට නගරයක් සාදා දෙන්න... ගස් වවන්න, සතුන් ඇති කරන්න. වගේ ජොලි වැඩ තමයි කරන්න තියෙන්නේ..මේ Game එකේ පොඩි ළමයිනුත් ඉන්නවා. ඒගොල්ලන්ට උගන්වන්නත් ඔනේ.. කෑම නැතිඋනාම සන්චාරකයෝ මැරෙනවා මෙන්න තියෙනව ඒක ගහන්න ඕන Minimum Requirements ටික මේක...

මගේ බ්ලොග් එකේ අරම්භය

ඔයගොල්ලන්ව සාදරෙන් පිලිගන්නවා මගේ සයිබර් අඩවියට...ඉතින් මේ තමයි මගේ පළමු පෝස්ට් එක.. මේ වෙබ්සයිට් එකට මම අලුත් සොෆ්ට්වෙයාර්ස් ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න දාන්න ඉන්නේ... එතින් මගේ බ්ලොග් එකට ඔයගොල්ලන්ගේ කමේන්ට්ස් දාන්න අමතක කරන්න එපා... ඉතින් ඔන්න මම ගිය...