Home »
» කොහොමද Prince of Percia Two Thrones වින්ඩෝස් 7.. 64 bit එකේ ක්‍රිඩ කරන්නේ
මම අද ඔයලට කියල දෙන්න යන්නේ කොහොමද Prince of Percia Two Thrones වින්ඩෝස් 7 64bit පරිඝනකයකට ඉන්ස්ටෝල් කර ක්‍රීඩා කරන්නේ කියලා..

1. මුලින්ම magecyberadaviya.blogspot.com වෙබ් අඩවියට ගිහිල්ලා ගේම ඩවුන්ලෝඩ් කරගන්න..
2. ඊට පස්සේ Setup එකට ක්ලික් කරලා ගේම ඉන්ස්ටෝල් කරන්න..
3. ඊට පස්සේ prince of percia කියන එකට ඩබල් ක්ලික් කරන්න..
4. එතන යට ලෝන්ච් කියන එක බොද වෙලා ඇති..
5. ඒක ක්ලොස් කරන්න එපා!!!!
6. අන්තිම කොටස වශයෙන් POP 3 කියන එකට ඩබල් ක්ලික් කරන්න...
ඔන්න අදට මං ගියා.......
මේක පැහැදිලි නැත්නම් කමේන්ට් එකක් දාන්න........
Related Posts:
අනාගතයේ යුද පෙරමුනට එන MARVEL වීරයෝ
HULK
IRON-MAN
CAPTAIN AMERICA
THOR
කාලෙකින් අලුත් පෝස්ට් එකක් නොදැමීම ගැන කනගාටු වෙනවා... අවුලක් නැ ඒකටත් හරියන්න මම අද නියම පොස්ට් එකක් ගෙනාවා..
මම අද කතා කරන්න යන්නේ වෙනස් වගේම අලුත් දෙයක් ගැන.… Read More
Moon base alpha
හලෝ කොහොමද කස්ටිය හොදින් ඉන්නවද? මම අද ඔයලට ගේනාවේ NASA ආයතනය වෙතින් නිකුත් කරනු ලැබූ පරිඝණක ක්‍රීඩාවක් ගැන... එය මූන් බේස් ඇල්ෆා ය. ලොව ප්‍රකට පරිඝණක ක්‍රිඩා සමාගමක් වන වර්චුවල් හීරෝස් මෙම පරිගනක ක්‍රිඩාව නිර්… Read More
අසිරිය ඔෆ් ද ඩොටා 2
මුලින්ම මේකේ ට්‍රේලර් එක බලන්න
මට කාලෙකින් අලුත් Post එකක් දාන්න බැරිවුනා... Sorry හැබැයි ඒ කාලේ සමබර කරන්න පුලුවන් නියම post එකක් අද මම ගෙනාවා. ඒක තමයි ඒක තමයි DOTA 2
මුලින්ම මම කියලා දෙන්නම් කොහොමද DOTA 2 … Read More
පර්සියාවේ කුමරයා-3 - සින්හසන දෙක..(Prince Of Persia -3- Two Thrones)
Prince Of Persia -3- Two Thrones Full Version Game
මේක පැරනි කාලයේ කුමරයෙකුගේ කතාවක්,මේකේ වෙන්නේ අපේ රාජ්යයේ කුමාරිකාව පැහැරගෙන ගොස් මැරීමයි.. අපි එය නවත්වීමට යනවිට ප්‍රමද වැඩියි. එවිටම් කුමරියව මරයි.. ඉ… Read More
මෙහෙමත් හොල්මන් #1
දවසක් මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහින් ගෙදර එනකොට වේලාව හවස 4.00 වගේ තිබුනේ..
ඉතින් මම ඇග හෝදලා නිදාගත්තා.. වේලස්සන නිදාගත්ත නිසා මාව රෑ 10.30 වගේ ඇහැරුනා...
එකපාරටම අපේ ගෙදර අයිනේන් අමුතු සද්දයක් ඇහුනා.. මම නියමෙටම … Read More
0 comments:
Post a Comment
ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.