Monday, December 28, 2015
Home »
» මගේ බ්ලොග් එකේ අරම්භය
මගේ බ්ලොග් එකේ අරම්භය
ඔයගොල්ලන්ව සාදරෙන් පිලිගන්නවා මගේ සයිබර් අඩවියට...ඉතින් මේ තමයි මගේ පළමු පෝස්ට් එක.. මේ වෙබ්සයිට් එකට මම අලුත් සොෆ්ට්වෙයාර්ස් ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න දාන්න ඉන්නේ... එතින් මගේ බ්ලොග් එකට ඔයගොල්ලන්ගේ කමේන්ට්ස් දාන්න අමතක කරන්න එපා... ඉතින් ඔන්න මම ගියා..
Related Posts:
මෙහෙමත් හොල්මන් #1 දවසක් මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහින් ගෙදර එනකොට වේලාව හවස 4.00 වගේ තිබුනේ.. ඉතින් මම ඇග හෝදලා නිදාගත්තා.. වේලස්සන නිදාගත්ත නිසා මාව රෑ 10.30 වගේ ඇහැරුනා... එකපාරටම අපේ ගෙදර අයිනේන් අමුතු සද්දයක් ඇහුනා.. මම නියමෙටම … Read More
අසිරිය ඔෆ් ද ඩොටා 2 මුලින්ම මේකේ ට්‍රේලර් එක බලන්න මට කාලෙකින් අලුත් Post එකක් දාන්න බැරිවුනා... Sorry හැබැයි ඒ කාලේ සමබර කරන්න පුලුවන් නියම post එකක් අද මම ගෙනාවා. ඒක තමයි ඒක තමයි DOTA 2 මුලින්ම මම කියලා දෙන්නම් කොහොමද DOTA 2 … Read More
Moon base alpha හලෝ කොහොමද කස්ටිය හොදින් ඉන්නවද? මම අද ඔයලට ගේනාවේ NASA ආයතනය වෙතින් නිකුත් කරනු ලැබූ පරිඝණක ක්‍රීඩාවක් ගැන... එය මූන් බේස් ඇල්ෆා ය. ලොව ප්‍රකට පරිඝණක ක්‍රිඩා සමාගමක් වන වර්චුවල් හීරෝස් මෙම පරිගනක ක්‍රිඩාව නිර්… Read More
අනාගතයේ යුද පෙරමුනට එන MARVEL වීරයෝ HULK IRON-MAN CAPTAIN AMERICA THOR කාලෙකින් අලුත් පෝස්ට් එකක් නොදැමීම ගැන කනගාටු වෙනවා... අවුලක් නැ ඒකටත් හරියන්න මම අද නියම පොස්ට් එකක් ගෙනාවා.. මම අද කතා කරන්න යන්නේ වෙනස් වගේම අලුත් දෙයක් ගැන.… Read More
පර්සියාවේ කුමරයා-3 - සින්හසන දෙක..(Prince Of Persia -3- Two Thrones) Prince Of Persia -3- Two Thrones Full Version Game මේක පැරනි කාලයේ කුමරයෙකුගේ කතාවක්,මේකේ වෙන්නේ අපේ රාජ්යයේ කුමාරිකාව පැහැරගෙන ගොස් මැරීමයි.. අපි එය නවත්වීමට යනවිට ප්‍රමද වැඩියි. එවිටම් කුමරියව මරයි.. ඉ… Read More
1st comment eka magen..
ReplyDeletedigata ma karagena yanna..
good luck...
Thank you..for comment
ReplyDelete