Wednesday, April 27, 2016

Moon base alpha

හලෝ කොහොමද කස්ටිය හොදින් ඉන්නවද? මම අද ඔයලට ගේනාවේ NASA ආයතනය වෙතින් නිකුත් කරනු ලැබූ පරිඝණක ක්‍රීඩාවක් ගැන... එය මූන් බේස් ඇල්ෆා ය. ලොව ප්‍රකට පරිඝණක ක්‍රිඩා  සමාගමක් වන වර්චුවල් හීරෝස් මෙම පරිගනක ක්‍රිඩාව නිර්මානය කර තිබේ... මූන් බේස් ඇල්ෆා පරිඝණක ක්‍රීඩාව www.moonbasealphagame.com වෙබ් අඩවියෙන් නොමිලේ බාගන්න පුලුවන්... මේහිදී වෙන්නේ අපගේ ඔක්සි සැපයුම් යන්ත්‍රයට උල්කශ්ම කැබැල්ලක් වැටී එයට හානි වෙයි.. එමනිසා ගගනගාමින් පිරිසට ජීවත්...

Saturday, April 16, 2016

මෙහෙමත් හොල්මන් #1

දවසක් මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහින් ගෙදර එනකොට වේලාව හවස 4.00 වගේ තිබුනේ.. ඉතින් මම ඇග හෝදලා නිදාගත්තා.. වේලස්සන නිදාගත්ත නිසා මාව රෑ 10.30 වගේ ඇහැරුනා... එකපාරටම අපේ ගෙදර අයිනේන් අමුතු සද්දයක් ඇහුනා.. මම නියමෙටම බයවුනා.. ඔයාල දන්නවද මම එතනට යනකොට එතන තිබුනු දේ....  මගේ අම්මේ  ෆු... වැඩිදෙයක් නෑ කුණුකන බල්ලෙක්... 'මුන්ට කුණු කන්න මතක් වෙන්නේත් දැන්ද?' මම බියවී බල්ලාට බැන්නේමි... ඉන්පසු නිදාගන්නට ගිය මම බියවුනේ එක් මිනිස් ඡායවකටය.....

අසිරිය ඔෆ් ද ඩොටා 2

මුලින්ම මේකේ ට්‍රේලර් එක බලන්න මට කාලෙකින් අලුත් Post එකක් දාන්න බැරිවුනා... Sorry හැබැයි ඒ කාලේ සමබර කරන්න පුලුවන් නියම post එකක් අද මම ගෙනාවා. ඒක තමයි ඒක තමයි DOTA 2  මුලින්ම මම කියලා දෙන්නම් කොහොමද DOTA 2 ඔයාලගේ පරිගණකයට දාන්නේ කොහොමඩ කියලා.. මේක එච්චර අමාරු දෙයක් නෙමේ.. හැබයි ගේම ටිකක් ලොකුයි කෙසේ හෝ මෙකට ඔයලා මුලින්ම Steam කියන මෘදුකංගය බාගන්න ඔනේ.. ඒක බාගන්න මෙතනට යන්න STEAM එතන ඇති install steam කියලා ඒක බගන්න... ඉට...