Tuesday, January 26, 2016

කොහොමද Prince of Percia Two Thrones වින්ඩෝස් 7.. 64 bit එකේ ක්‍රිඩ කරන්නේ

මම අද ඔයලට කියල දෙන්න යන්නේ කොහොමද Prince of Percia Two Thrones වින්ඩෝස් 7 64bit පරිඝනකයකට ඉන්ස්ටෝල් කර ක්‍රීඩා කරන්නේ  කියලා.. 1. මුලින්ම magecyberadaviya.blogspot.com වෙබ් අඩවියට ගිහිල්ලා ගේම ඩවුන්ලෝඩ් කරගන්න.. 2. ඊට පස්සේ Setup එකට ක්ලික් කරලා ගේම ඉන්ස්ටෝල් කරන්න.. 3. ඊට පස්සේ prince of percia කියන එකට ඩබල් ක්ලික් කරන්න.. 4. එතන යට ලෝන්ච් කියන එක බොද වෙලා ඇති..5. ඒක ක්ලොස් කරන්න එපා!!!! 6. අන්තිම කොටස වශයෙන් POP 3 කියන එකට ඩබල්...

පර්සියාවේ කුමරයා-3 - සින්හසන දෙක..(Prince Of Persia -3- Two Thrones)

Prince Of  Persia -3- Two Thrones Full Version Game මේක පැරනි කාලයේ කුමරයෙකුගේ කතාවක්,මේකේ වෙන්නේ අපේ රාජ්යයේ කුමාරිකාව පැහැරගෙන ගොස් මැරීමයි.. අපි එය නවත්වීමට යනවිට ප්‍රමද වැඩියි. එවිටම් කුමරියව මරයි..  ඉන්පසු අපිට යම්කිසි බලයක් ලබේ..??  කතා කලා ඇති, මම ඉතින් ඔක්කොම කිව්වම වැඩක් තියෙනවා යැයි?????                               මෙන්න මේකේ Screen...

Saturday, January 23, 2016

Dialog internet පැය දෙකක් අන්ලිමිටඩ් කරමුද ?

මේකට එච්චර වෙලා යන වැඩක් නෙමේ.. අපිට කරන්න තියෙන්නේ ලේසි වැඩක්...   1. මුලින්ම ඔබගේ ඉන්ටර්නේට් කනෙක්ට් කරන මෘදුකාංගයට යන්න.. 2. ඉන්පසු එහි අති සර්විස් එකට ගොස් kbb 50 ටයිප් කරන්න.. 3. ඉන්පසු එය 678 SMS කරන්න.. ඔබට අවශ කරනවානම් Dialog වෙතින් Night time පැකේජ් එකක් දෙනවා.. ඔබට එය අවශ කරනවම් එහි වෙබ් අඩවියට ගොස් ලියපදිංචි වෙන්න. එතනට යන්න මෙතනට ක්ලික් කරන්න ඔන්න එහෙනම් අදට මන් ගියා මතක ඇතුව Comment එකක් දන...