Saturday, January 23, 2016

Dialog internet පැය දෙකක් අන්ලිමිටඩ් කරමුද ?

මේකට එච්චර වෙලා යන වැඩක් නෙමේ.. අපිට කරන්න තියෙන්නේ ලේසි වැඩක්...
 
Image result for logo of dialog
1. මුලින්ම ඔබගේ ඉන්ටර්නේට් කනෙක්ට් කරන මෘදුකාංගයට යන්න..

2. ඉන්පසු එහි අති සර්විස් එකට ගොස් kbb 50 ටයිප් කරන්න..

3. ඉන්පසු එය 678 SMS කරන්න..




ඔබට අවශ කරනවානම් Dialog වෙතින් Night time පැකේජ් එකක් දෙනවා.. ඔබට එය අවශ කරනවම් එහි වෙබ් අඩවියට ගොස් ලියපදිංචි වෙන්න. එතනට යන්න මෙතනට ක්ලික් කරන්න



ඔන්න එහෙනම් අදට මන් ගියා මතක ඇතුව Comment එකක් දන්න

Related Posts:

  • BLUESTACKS 2 මම අද ඔයලට ගෙනවේ අලුත් දෙයක් මේකෙන් අපිට පුලුවන් Android Apps Computer එකේ ගහන්න..(Clash of Clance, temple run, maze runner) මේකේ නම BlueStacks  මේක 294.06 MB වෙනවා slow speed එකේ download කරොත් පැය 3 … Read More
  • කොහොමද Prince of Percia Two Thrones වින්ඩෝස් 7.. 64 bit එකේ ක්‍රිඩ කරන්නේ මම අද ඔයලට කියල දෙන්න යන්නේ කොහොමද Prince of Percia Two Thrones වින්ඩෝස් 7 64bit පරිඝනකයකට ඉන්ස්ටෝල් කර ක්‍රීඩා කරන්නේ  කියලා.. 1. මුලින්ම magecyberadaviya.blogspot.com වෙබ් අඩවියට ගිහිල්ලා ගේම ඩවුන්ලෝඩ් කරගන්න.… Read More
  • පර්සියාවේ කුමරයා-3 - සින්හසන දෙක..(Prince Of Persia -3- Two Thrones) Prince Of  Persia -3- Two Thrones Full Version Game මේක පැරනි කාලයේ කුමරයෙකුගේ කතාවක්,මේකේ වෙන්නේ අපේ රාජ්යයේ කුමාරිකාව පැහැරගෙන ගොස් මැරීමයි.. අපි එය නවත්වීමට යනවිට ප්‍රමද වැඩියි. එවිටම් කුමරියව මරයි..  ඉ… Read More
  • සිංහල ටයිප් කරන්න බැරිනම් සින්ග්‍රීසි දාගන්න.. සින්ග්‍රීසි FULL VERSION FOR PC ඔන්න මම අද ඔයාලට ගෙනවේ කොහොමද පරිගනකයේ සිංහල ටයිප් කරන්නේ කියලා..මේකට අපිට් සොෆ්ට්වේයාර් එකක් ඩොව්න්ලෝඩ් කරන්න වෙනවා.. ඒකෙ නම තමයි සින්ග්‍රීසි එක ඩවුන්ලෝඩ් කරන්න -මෙතනට ක්ලික් කරන්න-&nb… Read More
  • Dialog internet පැය දෙකක් අන්ලිමිටඩ් කරමුද ? මේකට එච්චර වෙලා යන වැඩක් නෙමේ.. අපිට කරන්න තියෙන්නේ ලේසි වැඩක්...   1. මුලින්ම ඔබගේ ඉන්ටර්නේට් කනෙක්ට් කරන මෘදුකාංගයට යන්න.. 2. ඉන්පසු එහි අති සර්විස් එකට ගොස් kbb 50 ටයිප් කරන්න.. 3. ඉන්පසු එය 678 SMS කරන්න.. … Read More

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.