Thursday, May 19, 2016

ඔයාගේ බ්ලොග් එකේ Favicon වෙනස් කරන්නේකොහොමද ?

Image result for favicons



ඔයාලට මම අද ගෙනාවේ ඉතාම වැදගත් දෙයක්.. ඒක තමයි ඔයාගේ බ්ලොග් එකේ Favicon එක වෙනස් කරන විදිහ...

මේකට මුලින්ම ඔයාලා Logo එකක් ඩිසයින් කරන්න ඔනේ (පොටෝශොප් වලින්) එක jpg 100x100 වගේ දාන්න.. ඉටපස්සේ ඒක Save කරන්න..

ඊට පස්සේ ඔයාලා Blogger.com වලට ගිහිල්ලා.. Layout වලට යන්න..
ඊට පස්සේ එතන උඩින්ම තියන Favicon එකට ගිහිල්ලා එඩිට් කියන එකට ක්ලික් කරන්න



ඊටපස්සේ Chozen file කියලා ඇති ඒකට ක්ලික් කරන්න.. එතනින් ඔයාගේ Logo එක Save කරපු තැන පෙන්න්වන්න



අන්තිමට Save කරන්න..

මේවැඩේ කරන්න පුලුවන් මේ වෙබ් එකට ගිහිල්ලා

Favicon-Genarator (මෙතනට ක්ලික් කරන්න)



මෙකත් පට්ට වෙබ් එකක්... මේකෙත් කරන්නේ මේ විදිහටමයි.. හැබැයි මේ තරම් Data යන්නේ නෑ




වේගවත්ම බ්‍රවුසරය මොකක්ද???

Image result for browsers logos




කොහොමද ඔයාලට? හොදින් ඉන්නවා කියලා හිතනවා.. හරි අපි වැඩේට බහිමු..  ලගදී මගෙන් යාලුවෙක් ඇහුවා මොකක්ද වේගවත්ම බ්‍රවිසරය කියලා.. දැන් මම ඔයාලටත් ඒ ගැන චුට්ටක් කියලා දෙන්නම්.....



*දැනට තියෙන බ්‍රවුසර් වලින් Gold Award එක හම්බවෙලා තියෙන්නේ. මොසිලා ෆයර්ෆොක්ස් වලටයි...        (ඒ කියන්නේ ලොකේ තියෙන වේගවත්ම බ්‍රවුසරය තමයි මේක.)

මම අනිත් ඒවා ගැනත් කියන්නම්..

*දෙවන ස්තානයට ඉන්නේ ගූගල් ක්‍රෝම්..මේකත් ගොඩක් අය පවිච්චි කරනවා..

*තුන තමයි ඔපෙරා මිනි.. මම පාවිච්චි කරන්නේත් මේක.. හැබයි මටනම් අවුලක් නෑ

*හතර තමයි සෆාරි මේක ගැනනම් එච්චර දන්නේ නෑ..

*පහ තමයි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා.. මේකනම් චා.. ඒත් පස් වෙනි තැන තියෙනවා..


වැඩි විස්තර මෙතනට ක්ලික් කරලා බලන්න

මේ පහ බාගන්න මෙතනට ක්ලික් කරන්න...

*Google Chrome
*Mozilla Firefox
*Opera mini
*Safari
*Internet Explore


සමහර ලින්ක් වැඩ කරන්නේ නැත්නම් Comment එකක් දන්න.. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් කියන්න.. මම පුලුවන් විදිහට අ Help කරන්නම්.. ඔන්න මම ගියා. Comment එකක් දාලම යන්න...........








Friday, May 13, 2016

Agar

Image result for agar


මම අද ඔයාලට ගෙනාවේ ආතල් වගේම ජොලි ගේම් එකක් මේකේ තියෙන විශේශත්වය තමය් මේක ගහන්න තියෙන්නේ Internet එකේ.. මේක ගොඩක් ජනප්‍රිය Browsing ගේම් එකක්.. මේකේ නම තමයි ඒගාර් (Agar) 


මේකේ Screen Shots ටිකක් බලන්නකෝ
Image result for agar gameplay


Image result for agar gameplay

Image result for agar gameplay

මේක ඔයාලට FB කනෙක්ට් වෙලත් ගහතැහැකි.. මේක Android වලටත් තියෙනවා...
Link එකට ගිහිල්ලා Play as guest කියන එකට ක්ලික් කරන්න....

මේක ප්ලේ කරන්න මෙතනට ක්ලික් කරන්න


ඔන්න මම ගියා...........


මගෙන් තෑග්ගක්

Image result for a gift


                                                  සියලු දෙනටම වටිනා  බ්ලොග් ලයිස්තුවක්

Image result for sinhala

*කොත්තු(මේක සින්ඩියකුත් වෙනවා)






                                                             මේ ඉංග්‍රීසි ඒවා

Image result for english



*wikihow (ශාරීරික හා මානසික පිලිබදව)



ඔන්න මම ගියා Comment එකක් දාලම යන්න.......