Tuesday, December 29, 2015

BLUESTACKS 2

Image result for blue stacks

මම අද ඔයලට ගෙනවේ අලුත් දෙයක් මේකෙන් අපිට පුලුවන් Android Apps Computer එකේ ගහන්න..(Clash of Clance, temple run, maze runner) මේකේ නම BlueStacks  මේක 294.06 MB වෙනවා slow speed එකේ download කරොත් පැය 3 වගේ කාලයක් ගතවෙනවා. සුපිරිම speed එකේ නම් විනාඩි 30 වගේ download වෙනවා.. දැන් කතා කලා ඇති.. මේකෙ වීඩියොවක් බලන්න මෙතනට ක්ලික් කරන්න.. 




          මෙන්න Screen shots ටිකක්



Image result for blue stacks



Image result for blue stacks







මේකේ Full version  එක ගන්න මෙතනට ක්ලික් කරන්න





0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.