Thursday, May 19, 2016

ඔයාගේ බ්ලොග් එකේ Favicon වෙනස් කරන්නේකොහොමද ?

Image result for favicons



ඔයාලට මම අද ගෙනාවේ ඉතාම වැදගත් දෙයක්.. ඒක තමයි ඔයාගේ බ්ලොග් එකේ Favicon එක වෙනස් කරන විදිහ...

මේකට මුලින්ම ඔයාලා Logo එකක් ඩිසයින් කරන්න ඔනේ (පොටෝශොප් වලින්) එක jpg 100x100 වගේ දාන්න.. ඉටපස්සේ ඒක Save කරන්න..

ඊට පස්සේ ඔයාලා Blogger.com වලට ගිහිල්ලා.. Layout වලට යන්න..
ඊට පස්සේ එතන උඩින්ම තියන Favicon එකට ගිහිල්ලා එඩිට් කියන එකට ක්ලික් කරන්න



ඊටපස්සේ Chozen file කියලා ඇති ඒකට ක්ලික් කරන්න.. එතනින් ඔයාගේ Logo එක Save කරපු තැන පෙන්න්වන්න



අන්තිමට Save කරන්න..

මේවැඩේ කරන්න පුලුවන් මේ වෙබ් එකට ගිහිල්ලා

Favicon-Genarator (මෙතනට ක්ලික් කරන්න)



මෙකත් පට්ට වෙබ් එකක්... මේකෙත් කරන්නේ මේ විදිහටමයි.. හැබැයි මේ තරම් Data යන්නේ නෑ




0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.