Wednesday, May 11, 2016

අනාගතයේ යුද පෙරමුනට එන MARVEL වීරයෝ

Image result for marvel future fight



Image result for hulk
HULK
Image result for iron man
IRON-MAN
Image result for captain america
CAPTAIN AMERICA
Image result for thor
THOR
කාලෙකින් අලුත් පෝස්ට් එකක් නොදැමීම ගැන කනගා‍ටු වෙනවා... අවුලක් නැ ඒකටත් හරියන්න මම අද නියම පොස්ට් එකක් ගෙනාවා..  
මම අද කතා කරන්න යන්නේ වෙනස් වගේම අලුත් දෙයක් ගැන.. ඔයාලා දන්නවා ඇති MARVEL ස්පිරි වීරයන්ව.. කොහොමද මෙයාලා අනාගතේ යුද පෙරමුනට ගියොත්..(අම්මෝ බයත් හිතෙනවා) මට ලගදි ආරන්චියක් ආවා මෙහෙම දෙයක් වෙන්න යන බව (කොහොමද ආතල් එක).. මේක කරන්න ලොකු මුදලක් වැයවෙනවා ඒක ඇමරිකාණු මිලියන ඩොලර් විස්සක් පමන වෙනවා.. 

මෙයාලට අරුම පුදුම බල තියෙනවා.. වේගයෙන් දුවන්න පුලුවන්, ගොඩක් උඩ පනින්න පුලුවන්, හරිම ක්‍රියාශීලී.. 

මෙයාලව නිර්මානය කරන්නේ ජාන විකුර්ති කරලා.. ඒ සදහා දැනටමත් පිරිසක් සහබාගී වෙලා තියෙන්නේ... මොවුන් මෝඩ වුනත් කරන්නේ එම හමුදවට සේවයක්.. හරි අපි එහෙනම් එම පරීක්ශනයට සුබ පතමු.. 

අනාගතයේදී ඔයාලව මුනගැහෙන්නම්

මම හිතනවා ඔයාලා යමක් MARVEL ගැන ඉගනගන්න ඇති කියලා.. කියවුවාට තුති..

මට ඔයාලගේ Comments ගොඩක් වටිනවා මතක ඇතුව Comment එකක් දාලා යන්න..
තවත් පෝස්ට් එකකින් හමුවෙමු....




0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.