කොහොමද ඔයාලට? හොදින් ඉන්නවා කියලා හිතනවා.. හරි අපි වැඩේට බහිමු.. ලගදී මගෙන් යාලුවෙක් ඇහුවා මොකක්ද වේගවත්ම බ්‍රවිසරය කියලා.. දැන් මම ඔයාලටත් ඒ ගැන චුට්ටක් කියලා දෙන්නම්.....
*දැනට තියෙන බ්‍රවුසර් වලින් Gold Award එක හම්බවෙලා තියෙන්නේ. මොසිලා ෆයර්ෆොක්ස් වලටයි... (ඒ කියන්නේ ලොකේ තියෙන වේගවත්ම බ්‍රවුසරය තමයි මේක.)
මම අනිත් ඒවා ගැනත් කියන්නම්..
*දෙවන ස්තානයට ඉන්නේ ගූගල් ක්‍රෝම්..මේකත් ගොඩක් අය පවිච්චි කරනවා..
*තුන තමයි ඔපෙරා මිනි.. මම පාවිච්චි කරන්නේත් මේක.. හැබයි මටනම් අවුලක් නෑ
*හතර තමයි සෆාරි මේක ගැනනම් එච්චර දන්නේ නෑ..
*පහ තමයි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා.. මේකනම් චා.. ඒත් පස් වෙනි තැන තියෙනවා..
වැඩි විස්තර මෙතනට ක්ලික් කරලා බලන්න
මේ පහ බාගන්න මෙතනට ක්ලික් කරන්න...
*Google Chrome
*Mozilla Firefox
*Opera mini
*Safari
*Internet Explore
සමහර ලින්ක් වැඩ කරන්නේ නැත්නම් Comment එකක් දන්න.. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් කියන්න.. මම පුලුවන් විදිහට අ Help කරන්නම්.. ඔන්න මම ගියා. Comment එකක් දාලම යන්න...........
0 comments:
Post a Comment
ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.