Saturday, April 16, 2016

මෙහෙමත් හොල්මන් #1





Image result for ghost under the bed



දවසක් මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහින් ගෙදර එනකොට වේලාව හවස 4.00 වගේ තිබුනේ..
ඉතින් මම ඇග හෝදලා නිදාගත්තා.. වේලස්සන නිදාගත්ත නිසා මාව රෑ 10.30 වගේ ඇහැරුනා...

එකපාරටම අපේ ගෙදර අයිනේන් අමුතු සද්දයක් ඇහුනා.. මම නියමෙටම බයවුනා.. ඔයාල දන්නවද මම එතනට යනකොට එතන තිබුනු දේ....  මගේ අම්මේ  ෆු... වැඩිදෙයක් නෑ කුණුකන බල්ලෙක්... 'මුන්ට කුණු කන්න මතක් වෙන්නේත් දැන්ද?' මම බියවී බල්ලාට බැන්නේමි...

ඉන්පසු නිදාගන්නට ගිය මම බියවුනේ එක් මිනිස් ඡායවකටය.. එම මිනිස් ඡායව මට අත වැනුවේය.... ම එය අම්මාට පවසුවෙමි...  නමුත් ඇය එය ගනනකට නොගත්තාය...

එක්වරම අලුමරියේන් බිමට වැ‍ටුනේ අම්මාත් මාත් තිගස්සමිනි... එය ඇහිදීමට ඇදෙන් බැස් මම එක්වරම පිටිපස්ස බැලුවෙමි.. ඇදයට කවරෙක් හෝ දගලති... එක්වරම ඇද යටන් ආ අත මගේ කකුල් දෙකෙක් ඇදේය බියවූ මම දෑත් වලින් මුහුන වසා ගත්තා.. මම ඉන්පසුව ඇහැරී බලනවිට මල්ලී මගේ කකුල අතගමින් සිටියේය.. මා දු‍ටුවේ හීනයක් කිය මට වැටහුනේ එවිටය.. නමුත් පුදුමයකි රතුපාට අත්පහරක් මගේ පාදේ විය

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.