Monday, December 28, 2015

ඔන්න තවත් Strategy game එකක්.....

Command and Conquer Red Alert 2(180 MB)

ඔන්න තවත් Strategy game එකක් නම තමයි Command and Conquer Red Alert 2 මේකේ තියෙන්නේ තනිකර යුද්ද.. මේකත් සුපිරි Game එකක්..ඔයගොල්ලොත් බාගන්න...මේකට එච්චර RAM,VGA ඔනේ නැහැ.. එහෙම කියල මේක ඩොව්න්ලෝඩ් නොකර ඉන්න එපා.. ඔයගොල්ලෝ YOUTUBE.COM වලට ගිහිල්ලා මේකෙ GAME PLAY විඩියෝ බලන්නකෝ.. ඒක බලන්න මෙතනට ක්ලික් කරන්න



Game Screenshots:



                     CLICK HERE TO DOWNLOAD RED ALERT 2 FULL VERSION



0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.