මෙම බ්ලොගයේ නීති

මෙම නිතී වලට එරෙහිව කටයුතු කරන සාමාජිකයින් Admin වන මා විසින් අයින් කරනු ලැබේ..

මෙහි සදහන් සියලු නීති මෙම බ්ලොයේ පැවැත්ම  සදහා බව සලකන්න..

1.ඉදිරිපත් කරන සෑම ලිපියක්ම සි‍න්හල භාශාවෙන් ලිවිය යුතුය.

2.වෙනත් තැනකින් Copy කර ලිවීම තහනම් වේ.නමුත් තමන්ගේම

 බ්ලොගයක ලියූ ලිපියක් මෙම බ්ලොග් අඩවියේද දැමීමට හැක.
 නමුත් එවිට ඒ බව සඳහන් කලය යුතුය.

3.කිසිම විටක 18+ වර්ගයේ ලිපි ඉදිරිපත් කිරීම තහනම් වේ.
  අධ්‍යාපනික වශයෙන් හෝ එවැනි ලිපි ලිවීම තහනම් වේ.

4.මෙහි ඕනෑම වර්ගයක අධ්‍යාපනික ලිපි පලකල හැක.(18+ හැර)


4.යම් වටිනාකමක් ඇති ලිපි පමනක් ඉදිරිපත් කල යුතුය.එනම්

  විහිලු වැනි දේ ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටිය යුතුය. ඔබට
  අවශ්‍ය නම් අමතර මුදලක් ඉපයීමට adfly වැනි ලින්ක් ශෝර්ට් 
  කිරීමේ සේවාවක් යෙදිය හැක. නමුත් එය කියවන්නන් අපහසුතාවයට 
  පත් නොවන අයුරින් කල යුතුය.

5.‍‍‍‍යම් කෙනෙකුට,ස්ථානයකට,ආගමකට හෝ 

   වෙනත් කරුනක් උදෙසා බැන වැදීම් කල නොහැක.

6.සෑම ලිපියක් සඳහාම ඊට සුදුසු පින්තූරයක්

  (Image) යෙදීම අනිවාර්යයෙන් කල යුතුය.

7.සෑම ලිපියක්ම පෙර යොදා තිබෙන හෝ

  ඔබ විසින් යොදන වර්ගීකරණයකට(Label)
  ඇතුලත් කල යුතුය.නමුත් නිකරුණේ වර්ගීකරණ 
  එකතු කිරීමෙන් වැලකිය යුතුය.(ඔබ මෙම වර්ගීකරණ
  පිලිබඳව නොදන්නේනම් ඔබ මෙහි සාමාජිකත්වය
  ගන්නා විට එම Form එකෙහි ඇති විශේශ කරුනු
  යටතේ ඒ බව සඳහන් කරන්නනැවිට අපට ඒ පිලිබඳව ඔබව දැනුවත් කල හැක)


8.තමන්ගේ ලිපියකට වැටෙන කමෙන්ට් සඳහා

  Reply කිරීම තමන් සතු කාර්යයකි.

9.මාස 2 ක් එක දිගට ලිපි නොදා සිටින 

   සාමාජිකයින් දැනුම් දීමක් කර සතියකින් ඉවත් කරනු ලැබේ.
   දැනුම් දීමෙන් සතියක් ඇතුලත ලිපියක් දමන සාමජිකයින් ඉවත් කිරීමෙන් වලකී.

10.ඔබ පලකරන ඕනෑම ලිපියක් ඇඩ්මින් වරුන්ට ඉවත් කිරීම සඳහා අයිතියක්
ඇත.

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.