Wednesday, April 27, 2016

Moon base alpha




Image result for moonbase alpha




හලෝ කොහොමද කස්ටිය හොදින් ඉන්නවද? මම අද ඔයලට ගේනාවේ NASA ආයතනය වෙතින් නිකුත් කරනු ලැබූ පරිඝණක ක්‍රීඩාවක් ගැන... එය මූන් බේස් ඇල්ෆා ය. ලොව ප්‍රකට පරිඝණක ක්‍රිඩා  සමාගමක් වන වර්චුවල් හීරෝස් මෙම පරිගනක ක්‍රිඩාව නිර්මානය කර තිබේ... මූන් බේස් ඇල්ෆා පරිඝණක ක්‍රීඩාව www.moonbasealphagame.com වෙබ් අඩවියෙන් නොමිලේ බාගන්න පුලුවන්...

මේහිදී වෙන්නේ අපගේ ඔක්සි සැපයුම් යන්ත්‍රයට උල්කශ්ම කැබැල්ලක් වැටී එයට හානි වෙයි.. එමනිසා ගගනගාමින් පිරිසට ජීවත් වියහැක්කේ මි.25 පමනි... මෙහිදී පරිගනක ක්‍රීඩකයාට පැවරෙන වගකීම නම් සදමතට ගොඩබසින 6 දෙනා වෙනුවෙන් අණදෙන්නා ලෙසින් කටයුතු කිරිමයි... අඩුම කාලයකින් මෙහෙයුම අවසන් කලවිට වැඩි ලකුණු ප්‍රමානයක් ලබාගත හැක..මෙම ක්‍රීඩාව Online ක්‍රීඩා කිරීමටද හැක..

මෙය ඉන්ස්ටෝල් කිරීමේදී Online එකවුන්ට් එකක් සාදාගත යුතුය.. එය පහසුවෙන්ම Steam මෘදුකාංගයෙන් කරගත හැක... Steam බාගන්න මෙතනට ක්ලික් කරන්න


ඔන්න අදට මම ගියා තවත් පෝස්ට් එකකින් හමුවෙමු.. මතක ඇතුව Comment එකක් දාලා යන්න.. ටටා බායි



0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.