Tuesday, December 29, 2015

සිංහල ටයිප් කරන්න බැරිනම් සින්ග්‍රීසි දාගන්න..

සින්ග්‍රීසි FULL VERSION FOR PC


Image result for singreesi


ඔන්න මම අද ඔයාලට ගෙනවේ කොහොමද පරිගනකයේ සිංහල ටයිප් කරන්නේ කියලා..
මේකට අපිට් සොෆ්ට්වේයාර් එකක් ඩොව්න්ලෝඩ් කරන්න වෙනවා.. ඒකෙ නම තමයි සින්ග්‍රීසි එක ඩවුන්ලෝඩ් කරන්න -මෙතනට ක්ලික් කරන්න- මෙතන තියෙන්නේ ඔෆීශියල් වෙබ් පි‍ටුව එතනට ගොස් ඩවුන්ලෝඩ් කරගන්න...... මේකේ තියෙන්නේ සාමාන්ය දෙයක් අපි යට කො‍ටුවේ Amma කියලා ගැහුවොත් උඩ කො‍ටුවේ අම්මා කියලා Auto වැදෙනවා.. මේක ඔයගොල්ලන්ට සිංහල බ්ලොග් එකක් හදන්න මේක ලේසි ක්‍රමයක්..







මෙන්න බලන්න ඒකෙ Screen shots ට්කක්


Image result for singreesi


Image result for singreesi



Image result for singreesi


 Comment එකක් දන්න අමතක කරන්න එපා
ඔන්න අදට මං ගියා තවත් ලිපියකින් හමුවෙමු!



0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.