Monday, December 28, 2015

ඔන්න බ්ලොග් එකට game එකක්

         Banished full version pc game (101 MB)


ඔන්න මගෙ පළමු බ්ලොග් එකට Game එකක් දනවා ඒකෙ නම තමයි Banished මේක පෙන්වන්නේ උඩින් Strategy ... මේකෙ අපිට කරන්න තියෙන්නේ සන්චාරකයොන්ට

ජීවත් වීමට නගරයක් සාදා දෙන්න... ගස් වවන්න, සතුන් ඇති කරන්න. වගේ ජොලි වැඩ තමයි කරන්න තියෙන්නේ..මේ Game එකේ පොඩි ළමයිනුත් ඉන්නවා. ඒගොල්ලන්ට උගන්වන්නත් ඔනේ.. කෑම නැතිඋනාම සන්චාරකයෝ මැරෙනවා

මෙන්න තියෙනව ඒක ගහන්න ඕන Minimum Requirements ටික මේක බලලා ඩවුන්ලෝඩ් කරගන්න



CPU:Intel Core i5 processor or AMD equivalent (Core i5-660 or Athlon II X4 630)
CPU Speed:Info
RAM:512 MB
OS:Windows 7 / Windows 8
Video Card:512 MB DirectX 10 compatible card
Sound Card:Yes

Screenshots


CLICK HERE TO DOWNLOAD BANISHED FULL VERSION

Password is: www.checkgames4u.net

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.