Saturday, January 23, 2016

Dialog internet පැය දෙකක් අන්ලිමිටඩ් කරමුද ?

මේකට එච්චර වෙලා යන වැඩක් නෙමේ.. අපිට කරන්න තියෙන්නේ ලේසි වැඩක්...
 
Image result for logo of dialog
1. මුලින්ම ඔබගේ ඉන්ටර්නේට් කනෙක්ට් කරන මෘදුකාංගයට යන්න..

2. ඉන්පසු එහි අති සර්විස් එකට ගොස් kbb 50 ටයිප් කරන්න..

3. ඉන්පසු එය 678 SMS කරන්න..




ඔබට අවශ කරනවානම් Dialog වෙතින් Night time පැකේජ් එකක් දෙනවා.. ඔබට එය අවශ කරනවම් එහි වෙබ් අඩවියට ගොස් ලියපදිංචි වෙන්න. එතනට යන්න මෙතනට ක්ලික් කරන්න



ඔන්න එහෙනම් අදට මන් ගියා මතක ඇතුව Comment එකක් දන්න

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.