Tuesday, January 26, 2016

කොහොමද Prince of Percia Two Thrones වින්ඩෝස් 7.. 64 bit එකේ ක්‍රිඩ කරන්නේ

මම අද ඔයලට කියල දෙන්න යන්නේ කොහොමද Prince of Percia Two Thrones වින්ඩෝස් 7 64bit පරිඝනකයකට ඉන්ස්ටෝල් කර ක්‍රීඩා කරන්නේ  කියලා..

Image result for prince of persia two thrones coves

1. මුලින්ම magecyberadaviya.blogspot.com වෙබ් අඩවියට ගිහිල්ලා ගේම ඩවුන්ලෝඩ් කරගන්න..


2. ඊට පස්සේ Setup එකට ක්ලික් කරලා ගේම ඉන්ස්ටෝල් කරන්න..


3. ඊට පස්සේ prince of percia කියන එකට ඩබල් ක්ලික් කරන්න..


4. එතන යට ලෝන්ච් කියන එක බොද වෙලා ඇති..

5. ඒක ක්ලොස් කරන්න එපා!!!!


6. අන්තිම කොටස වශයෙන් POP 3 කියන එකට ඩබල් ක්ලික් කරන්න...


ඔන්න අදට මං ගියා.......

මේක පැහැදිලි නැත්නම් කමේන්ට් එකක් දාන්න........

0 comments:

Post a Comment

ඔබේ Comments මට ගොඩක් වටිනවා.. අනිවා Comment එකක් දාලා යන්න.