Friday, May 13, 2016

Agar

Image result for agar


මම අද ඔයාලට ගෙනාවේ ආතල් වගේම ජොලි ගේම් එකක් මේකේ තියෙන විශේශත්වය තමය් මේක ගහන්න තියෙන්නේ Internet එකේ.. මේක ගොඩක් ජනප්‍රිය Browsing ගේම් එකක්.. මේකේ නම තමයි ඒගාර් (Agar) 


මේකේ Screen Shots ටිකක් බලන්නකෝ
Image result for agar gameplay


Image result for agar gameplay

Image result for agar gameplay

මේක ඔයාලට FB කනෙක්ට් වෙලත් ගහතැහැකි.. මේක Android වලටත් තියෙනවා...
Link එකට ගිහිල්ලා Play as guest කියන එකට ක්ලික් කරන්න....

මේක ප්ලේ කරන්න මෙතනට ක්ලික් කරන්න


ඔන්න මම ගියා...........


මගෙන් තෑග්ගක්

Image result for a gift


                                                  සියලු දෙනටම වටිනා  බ්ලොග් ලයිස්තුවක්

Image result for sinhala

*කොත්තු(මේක සින්ඩියකුත් වෙනවා)






                                                             මේ ඉංග්‍රීසි ඒවා

Image result for english



*wikihow (ශාරීරික හා මානසික පිලිබදව)



ඔන්න මම ගියා Comment එකක් දාලම යන්න.......



Wednesday, May 11, 2016

අනාගතයේ යුද පෙරමුනට එන MARVEL වීරයෝ

Image result for marvel future fight



Image result for hulk
HULK
Image result for iron man
IRON-MAN
Image result for captain america
CAPTAIN AMERICA
Image result for thor
THOR
කාලෙකින් අලුත් පෝස්ට් එකක් නොදැමීම ගැන කනගා‍ටු වෙනවා... අවුලක් නැ ඒකටත් හරියන්න මම අද නියම පොස්ට් එකක් ගෙනාවා..  
මම අද කතා කරන්න යන්නේ වෙනස් වගේම අලුත් දෙයක් ගැන.. ඔයාලා දන්නවා ඇති MARVEL ස්පිරි වීරයන්ව.. කොහොමද මෙයාලා අනාගතේ යුද පෙරමුනට ගියොත්..(අම්මෝ බයත් හිතෙනවා) මට ලගදි ආරන්චියක් ආවා මෙහෙම දෙයක් වෙන්න යන බව (කොහොමද ආතල් එක).. මේක කරන්න ලොකු මුදලක් වැයවෙනවා ඒක ඇමරිකාණු මිලියන ඩොලර් විස්සක් පමන වෙනවා.. 

මෙයාලට අරුම පුදුම බල තියෙනවා.. වේගයෙන් දුවන්න පුලුවන්, ගොඩක් උඩ පනින්න පුලුවන්, හරිම ක්‍රියාශීලී.. 

මෙයාලව නිර්මානය කරන්නේ ජාන විකුර්ති කරලා.. ඒ සදහා දැනටමත් පිරිසක් සහබාගී වෙලා තියෙන්නේ... මොවුන් මෝඩ වුනත් කරන්නේ එම හමුදවට සේවයක්.. හරි අපි එහෙනම් එම පරීක්ශනයට සුබ පතමු.. 

අනාගතයේදී ඔයාලව මුනගැහෙන්නම්

මම හිතනවා ඔයාලා යමක් MARVEL ගැන ඉගනගන්න ඇති කියලා.. කියවුවාට තුති..

මට ඔයාලගේ Comments ගොඩක් වටිනවා මතක ඇතුව Comment එකක් දාලා යන්න..
තවත් පෝස්ට් එකකින් හමුවෙමු....




Wednesday, April 27, 2016

Moon base alpha




Image result for moonbase alpha




හලෝ කොහොමද කස්ටිය හොදින් ඉන්නවද? මම අද ඔයලට ගේනාවේ NASA ආයතනය වෙතින් නිකුත් කරනු ලැබූ පරිඝණක ක්‍රීඩාවක් ගැන... එය මූන් බේස් ඇල්ෆා ය. ලොව ප්‍රකට පරිඝණක ක්‍රිඩා  සමාගමක් වන වර්චුවල් හීරෝස් මෙම පරිගනක ක්‍රිඩාව නිර්මානය කර තිබේ... මූන් බේස් ඇල්ෆා පරිඝණක ක්‍රීඩාව www.moonbasealphagame.com වෙබ් අඩවියෙන් නොමිලේ බාගන්න පුලුවන්...

මේහිදී වෙන්නේ අපගේ ඔක්සි සැපයුම් යන්ත්‍රයට උල්කශ්ම කැබැල්ලක් වැටී එයට හානි වෙයි.. එමනිසා ගගනගාමින් පිරිසට ජීවත් වියහැක්කේ මි.25 පමනි... මෙහිදී පරිගනක ක්‍රීඩකයාට පැවරෙන වගකීම නම් සදමතට ගොඩබසින 6 දෙනා වෙනුවෙන් අණදෙන්නා ලෙසින් කටයුතු කිරිමයි... අඩුම කාලයකින් මෙහෙයුම අවසන් කලවිට වැඩි ලකුණු ප්‍රමානයක් ලබාගත හැක..මෙම ක්‍රීඩාව Online ක්‍රීඩා කිරීමටද හැක..

මෙය ඉන්ස්ටෝල් කිරීමේදී Online එකවුන්ට් එකක් සාදාගත යුතුය.. එය පහසුවෙන්ම Steam මෘදුකාංගයෙන් කරගත හැක... Steam බාගන්න මෙතනට ක්ලික් කරන්න


ඔන්න අදට මම ගියා තවත් පෝස්ට් එකකින් හමුවෙමු.. මතක ඇතුව Comment එකක් දාලා යන්න.. ටටා බායි



Saturday, April 16, 2016

මෙහෙමත් හොල්මන් #1





Image result for ghost under the bed



දවසක් මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහින් ගෙදර එනකොට වේලාව හවස 4.00 වගේ තිබුනේ..
ඉතින් මම ඇග හෝදලා නිදාගත්තා.. වේලස්සන නිදාගත්ත නිසා මාව රෑ 10.30 වගේ ඇහැරුනා...

එකපාරටම අපේ ගෙදර අයිනේන් අමුතු සද්දයක් ඇහුනා.. මම නියමෙටම බයවුනා.. ඔයාල දන්නවද මම එතනට යනකොට එතන තිබුනු දේ....  මගේ අම්මේ  ෆු... වැඩිදෙයක් නෑ කුණුකන බල්ලෙක්... 'මුන්ට කුණු කන්න මතක් වෙන්නේත් දැන්ද?' මම බියවී බල්ලාට බැන්නේමි...

ඉන්පසු නිදාගන්නට ගිය මම බියවුනේ එක් මිනිස් ඡායවකටය.. එම මිනිස් ඡායව මට අත වැනුවේය.... ම එය අම්මාට පවසුවෙමි...  නමුත් ඇය එය ගනනකට නොගත්තාය...

එක්වරම අලුමරියේන් බිමට වැ‍ටුනේ අම්මාත් මාත් තිගස්සමිනි... එය ඇහිදීමට ඇදෙන් බැස් මම එක්වරම පිටිපස්ස බැලුවෙමි.. ඇදයට කවරෙක් හෝ දගලති... එක්වරම ඇද යටන් ආ අත මගේ කකුල් දෙකෙක් ඇදේය බියවූ මම දෑත් වලින් මුහුන වසා ගත්තා.. මම ඉන්පසුව ඇහැරී බලනවිට මල්ලී මගේ කකුල අතගමින් සිටියේය.. මා දු‍ටුවේ හීනයක් කිය මට වැටහුනේ එවිටය.. නමුත් පුදුමයකි රතුපාට අත්පහරක් මගේ පාදේ විය

අසිරිය ඔෆ් ද ඩොටා 2

Image result for dota 2 logo



මට කාලෙකින් අලුත් Post එකක් දාන්න බැරිවුනා... Sorry හැබැයි ඒ කාලේ සමබර කරන්න පුලුවන් නියම post එකක් අද මම ගෙනාවා. ඒක තමයි ඒක තමයි DOTA 2 

මුලින්ම මම කියලා දෙන්නම් කොහොමද DOTA 2 ඔයාලගේ පරිගණකයට දාන්නේ කොහොමඩ කියලා.. මේක එච්චර අමාරු දෙයක් නෙමේ.. හැබයි ගේම ටිකක් ලොකුයි

කෙසේ හෝ මෙකට ඔයලා මුලින්ම Steam කියන මෘදුකංගය බාගන්න ඔනේ.. ඒක බාගන්න මෙතනට යන්න STEAM එතන ඇති install steam කියලා ඒක බගන්න... ඉට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරන්න..

ඊට පස්සේ තමයි ෆයිනල් කොටස තියෙන්නේ... ඔයලා Dota 2  වෙබ් එකට යන්න..
DOTA 2

ඊට පස්සේ  Play Game  කියන එකට ක්ලික් කරන්න.. ඊට පස්සේ බාගන්න..

දැන් ඉතින් මගේ Post එකේ අවසානය.. ටටා බයි චෙරියෝ තවත් පොස්ට් එකකින් හමුවෙමු.. මතක ඇතුව Comment එකක් දාලා යන්න.....